රුසියාවේ බස් රථ අනතුරකින් 5ක් මරුට-21කට තුවාල
#sinhala news#sinhala news in sri lanka#A bus accident#Bus accident in Russia#five dead#twenty one people is serious#tamil news in sri lanka#today news#to you first for all#
By krishani
රුසියාවේ මොස්කව් අග නගරයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 21ක් තුවාල ලබා ඇත.
බස් රථය,දුම්රිය පාලම් කණුවක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.අනතුරෙන්මියගිය අය අතර බස් රථයේ රියදුරු ද වන අතර එම අවස්ථාවේ බස් රථයේ මගීන් 49ක් ගමන් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |