ඉතිහාසයේ පළමු වරට සිංගප්පුරුවේ ජනගහනය මිලියන හය ඉක්මවයි...

By Parami Dissanayake Sep 25, 2024 06:20 PM GMT
Report

ඉතිහාසයේ පළමු වරට සිංගප්පූරුවේ ජනගහනය මිලියන 6 ඉක්මවා ගොස් ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, වාර්තා වන්නේ, එරට ජනගහනය මිලියන 6.04ක වාර්තාගත ඉහළ අගයකට ළඟා වී ඇති බවයි.

මහ මැතිවරණයට රුපියල් කෝටි1100ක්....

මහ මැතිවරණයට රුපියල් කෝටි1100ක්....

කෙසේ වෙතත්,එය පසුගිය වසරට වඩා 2%කින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

2024 ජූනි වන විට මිලියන 6ක ජනගහනයෙන් මිලියන 4.18 ක් පදිංචිකරුවන් සහ මිලියන 1.86 ක අනේවාසිකයින්, විදේශ ශ්‍රම බලකාය, සංක්‍රමණික ගෘහ සේවිකාවන්, යැපෙන්නන් සහ ජාත්‍යන්තර සිසුන්ගෙන් සමන්විත බව වාර්තා වේ.

නඩත්තුව සඳහා හිස් කළ ජලාශයේ බීමතින් දිය නෑ දෙදෙනෙක් අතුරුදහන්....

නඩත්තුව සඳහා හිස් කළ ජලාශයේ බීමතින් දිය නෑ දෙදෙනෙක් අතුරුදහන්....