පාතාලය සහ ආරක්ෂ අංශ අතර වෙඩි හුවමාරුවක්..පාතාලයේ අයෙක් මරුට..

Police spokesman Sri Lanka Army Sri Lanka Police Shooting Death
By Aruna Jul 20, 2023 02:06 AM GMT
Aruna

Aruna

Report

මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටි පාතාල සාමාජිකයකු අද (20) අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයා මිය ගොස් තිබෙන බව වාර්තා වනවා.

මෙහි දී ඇති වූ වෙඩි හුවමාරුව නිසා පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ReeCha