සුළු මොහොතකට පෙර ඉන්දියාවම හොල්ලපු කැරපොතු විරෝධතාවය අවසන් වෙයි - මෙන්න විස්තරේ

Report

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ විභාග අක්‍රමිකතා මුල්කරගනිමින් දින ගණනාවක් පුරා පැවති දැවැන්ත විරෝධතා නැවැත්වීමට කැරපොත්තා ජනතා පක්ෂය තීරණය කර ඇති බවයි.

අද (25) අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත පස්වරුවේ ලිපියක් යොමු කිරීමෙන් අනතුරුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

මාධ්‍ය වාර්තා කරන්නේ විරෝධතාවේ නිරත වූ පිරිස ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ඇතුළු සියලු ඉල්ලීම්වලට රජයේ පාර්ශ්වයෙන් එකඟවීම හේතුවෙන් විරෝධතා අවසන් කරන බවය.

ඉන්දියාවම ඇවිලෙද්දි පැය 24 තුළ මෝදි දාපු වීඩියෝව නැරඹුම් වාර මිලියන 300 ක් පහු කරයි - වයරල් කරාට ස්තූති කරමින් තවත් වීඩියෝවක්

ඉන්දියාවම ඇවිලෙද්දි පැය 24 තුළ මෝදි දාපු වීඩියෝව නැරඹුම් වාර මිලියන 300 ක් පහු කරයි - වයරල් කරාට ස්තූති කරමින් තවත් වීඩියෝවක්