වස ලැජ්ජාවක් - ජනප්‍රිය ගායකයෙකුට සෙරෙප්පු ප්‍රහාරයක්

Report

කොංගු කලා හා සාහිත්‍ය සංස්කෘතික කවුන්සිලයේ සමාරම්භක උත්සවය තමිල්නාඩුවේ තිරුපූර් හිදී පැවැත්විණි. එම අවස්ථාවට සහභාගී වීම සඳහා ජනප්‍රිය ගායකයකු හා කවියෙකු වන වයිරමුත්තු දිස්ත්‍රික් කාර්යාලයට පැමිණියේය.

ඒ අවස්ථාවේදී, ජනකායක් අතරේ කවියෙකු වන වයිරමුත්තු වෙත සෙරෙප්පුවක් විසිකර ඇති අතර එය දරුණු කලබලයක් ඇති කළේය. කවි වයිරමුත්තු වෙත සෙරෙප්පුව වැදුනේ නැති නමුත් ජනකායක් මැදින් වැටටී ඇත.

බස් එකේදී ලිංගික අතවර කරා - බොරු චෝදනාවේ ලැජ්ජාවට තරුණයෙක් සියදිවිනසාගනී

බස් එකේදී ලිංගික අතවර කරා - බොරු චෝදනාවේ ලැජ්ජාවට තරුණයෙක් සියදිවිනසාගනී

විරෝධතාවයට සම්බන්ධ වූ කාන්තාවක් සෙරෙප්පුව විසි කළ බව අනාවරණය වී ඇති අතර සපත්තුව විසි කළ කාන්තාව මානසික රෝගියෙකු බව වාර්තා වී ඇත. මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.   

දිනේෂ් මුතුගල කට අරී - මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කියූ ගුරුවරයාට හොදවයින් කියාදෙයි

දිනේෂ් මුතුගල කට අරී - මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කියූ ගුරුවරයාට හොදවයින් කියාදෙයි