දේශපාලන කරළිය හොල්ලන හදිසි සිදුවීමක්- මහින්ද ඉදිරියේ ශිරන්තිට සිදුවූ දේ
By Kanchana
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී, ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවට පළවන සිදුවීමක් මේ වනවිට අවධානයට ලක්ව තිබේ.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන් වන අතර, සිද්ධිය සිදුවූ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එම ස්ථානයේ සිට ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද විවිධ අදහස් පළ වෙමින් පවතී.