ජනප්‍රිය නිළි ශේෂාද්‍ නව සැමියා එක්ක කරපු ආදරණීය වීඩියෝව (VIDEO)

Shri Krishan Pal Gossip Today Dinakshie Priyasad Sri Lankan Actress
By Sithumi Jun 17, 2022 06:02 PM GMT
Sithumi

Sithumi

Report

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ හැමෝම දන්න රටේ ජනප්‍රිය නිළියක්. ඒ වගේම රටේ ජනප්‍රිය  ප්‍රියසාද් පවුලේ දෙවන දියණියයි.

ඇය මීට ටික කලකට පෙර නව සැමියා සමග විවාහ දිවියට පිවිසුණා. ඒ ජනප්‍රිය ගායක ක්‍රිශාන් සමඟයි. ඉතින් දික්කසාද දිවියෙන් අනතුරුව ඔහුට ලැබුණු නව සැමියා තම අදහස් වලට ගරු කරන ඉතාමත්  තමා තෝරාගත් නිවැරදිම පුද්ගලයා බව ඇය පවසයි.

ඇය සැමියා සමග මීට දින කිහිපයකට පෙර සිදුකල වීඩියෝව බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වුණා  

එම ආදරණීය වීඩියෝව පහතින් ,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now