වැඩේ හරි ලංකාවට බදු අඩු කරන්න ට්‍රම්ප් එකග වෙලා

Report

අමෙරිකාව පනවමින් සිටි 44%ක තීරු බදු අනුපාතය 30% දක්වා අඩු කිරීමට සම්බන්ධව සම්මුතියකට ළඟා වූ ආකාරය මේ මොහොතේ මහජනතාවට අනාවරණය කළ නොහැකි බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර තවදුරටත් සාකච්ඡා සිදුවෙමින් පවතින අතර, අවසන් ගිවිසුමකට ළඟා වූ පසු මෙම විස්තර හෙළි කළ හැකි බවය.

මොන අපරාධයක්ද - ඉපදිලා තාම දවසයි කිරිකැටියට කවුද මෙහෙම කළේ?

මොන අපරාධයක්ද - ඉපදිලා තාම දවසයි කිරිකැටියට කවුද මෙහෙම කළේ?

එමෙන්ම, ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ 1161ක් අතරින් 42ක් වන කෘෂිකාර්මික භාණ්ඩවලින් 80%කට පමණක් සියයට 1ක් දක්වා අඩු තීරු බදු අනුපාතයකින් අපනයනය කිරීමට හැකියාව ඇති බව දැනට පවතින සාකච්ඡා අනුව බලාපොරොත්තු විය හැකි බවද ඔහු පැවසීය.

ආයෙත් සුදු වෑන් සෙල්ලම පටන් අරන් - පාසල් සිසුවෙක් පැහැරගෙන

ආයෙත් සුදු වෑන් සෙල්ලම පටන් අරන් - පාසල් සිසුවෙක් පැහැරගෙන

මෙරටට අමෙරිකාවෙන් ආනයනය වන භාණ්ඩවල සම්පූර්ණ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් පමණ වන අතර, එම භාණ්ඩවල තීරු බදු අනුපාත අඩු වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය මත දැඩි බලපෑමක් ඇති නොවන බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවේ රුපවාහිනි විශේෂ වැඩසටහනකදීය.