මම රුවන්ට ආදරේ කරා..මම සල්ලි පස්සෙ යන කෙනෙක් නෙමෙයි.. මම හෙව්වේ ආදරේ.. මම ශාරුක් වගේ අය හෙව්වේ නෑ - ෂෙරිල් ඩෙකර් බුකිය කලඹයි

Report

ෂෙරිල් ඩෙකර් යනු රංඟන ලෝකයේ එක් ටෙලි නිර්මාණයකින් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගත් ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය රඟපෑ අමා ටෙලි නිර්මාණයෙන් එක රැයින් ඇය ජනප්‍රිය වුණා.

එමෙන්ම ෂෙරිල් ඩෙකර් විවාහ වීමට තෝරාගත්තේ කලා ලෝකයේ තවත් ජනප්‍රිය ගායකයෙක් වන රුවන් හෙට්ටිආරච්චි. මේ දෙදෙනාගේ ආදරයට මුළු ලංකාවම ආදරය කරන බවනම් රහසක් නෙමෙයි.

සුපිරි යූටියුබ්කරුගේ බිරිඳ හඳපානේම පැන යයි - ආදරයට උපමාවක් වූ යුවල වෙන්වෙයි - CCTVයෙන් ඔක්කොම මාට්ටු

සුපිරි යූටියුබ්කරුගේ බිරිඳ හඳපානේම පැන යයි - ආදරයට උපමාවක් වූ යුවල වෙන්වෙයි - CCTVයෙන් ඔක්කොම මාට්ටු

මෙය තහවුරු කරන්නාක් මෙන් මෑතකදී ඇය විසින් වැඩසටහනක් හා එක්වෙමින් පැවසුවේ ඇය විවාහ වීමට ආදරය කිරීමට තෝරාගත්තේ ශාරුක්ඛන් වැනි අයෙකු නොවන බවයි.

මෙම වීඩියෝ දර්ශනය සමාජ මාධ්‍ය තුල අතිශය වෛරල් වීමත් සමඟ ඇය පහත සටහන අයගේ මුහුණු පොතේ එක් කළාය.

"මම ශාරුක්ඛාන් වගේ අය හෙව්වේ නෑ..

මම ආදරේට ආදරේ කරන කෙනෙක්..

ආදරේට respect කරන කෙනෙක්💪❤️

මම ආදරේ හෙව්වෙ සල්ලිවත්, කිසිදෙයක් නෙවෙයි❤️😇"  

@madushadilhara45 ආදරේට ආදරේ කරන්න 🫶✨️#creatorsearchinsights #creatorssightinsights #viral?tiktok❤️❤ #100millonviews #viratiktiktok @SHERIL DEKKER💎 ♬ original sound - Madusha D Flash

Gallery