කොටස් වෙළඳ පොළ එකවරම ඉහළ යයි..ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තියෙද්දි සිදු වූ දේ මෙන්න..

Report

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 43යි දශම 14කින් ඉහල ගොස් ඒකක 10826. 24ක් ලෙස සටහන් වීම විශේෂත්වයක්.

සන්නිවේදන උපකරණ රැසක් පුපුරා යයි..20ක් මරුට..450කට වැඩි පිරිසක් තුවාල ලබයි.

සන්නිවේදන උපකරණ රැසක් පුපුරා යයි..20ක් මරුට..450කට වැඩි පිරිසක් තුවාල ලබයි.


එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 57. 36කින් ඉහල ගොස් දැක්වුණේ ඒකක 3037 දශම 13ක අගයක් ලෙසයි.

ඒ අනුව ඊයේ දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 931ක් ලෙස පෙන්නුම් කළේ ය.