කවිදුගෙයි මගේ සම්බන්ධයට වසර 6 ක් - ශනුද්‍රි මුල්වරට පෙම්වතා ගැන හෙළිකරයි..? (VIDEO)
මේ දවස්වල ජනප්‍රියම චරිතයක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. මේ දවස්වල ඇය නර්තනය නිසාවෙන්ම ප්‍රේක්ෂකයාගේ ආදරයට පාත්‍ර වී සිටිනවා. මේ දිනවල මෙගා ස්ටාර් වේදිකාවේ ඇයගේ නර්තන හැකියාවන් දැකගැනීමට හැකිවේ.
දැන් ඇය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි. ප්‍රේක්ෂකයින් විශ්වාස කරනුයේ නිතැතින්ම කවිදු සහ ශනු ජයගනු ඇතිබවයි. ඔවුන්ට සැවොම ආදරය කරනවා. ඒ ඔවුන්ගේ සහජ හැකියාව නිසාවෙන්මයි. ශනුද්‍රි කියන්නේ කලා ලෝකයේ ඉන්න දක්ෂම තාරකාවියක් ඇයට හැමෝම ආදරය කරනවා.
ඔවුන් දෙදෙනා අද හදිසියේම live lai වීඩියෝවක් නිකුත් කරනු ලැබුවා
එම වීඩියෝව පහතින් නරඹන්න
විශේෂයෙන්ම කලා පවුලේ ආදරණිය හුරුබුහුටි නිලියක් ලෙසින් ඇයව හදුන්වන්න පුළුවන්. ප්‍රියසාද් පවුලේ බාල දියණිය ලෙස ඇය මුළු ලංකාවම හදුනාගත්තා.මේ වෙද්දී ඇය ගායිකාවක්. රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් නිවේදිකාවක් ලෙසින් කටයුතු කරනවා. මේ වෙද්දී ඇය අවසන් මහා තරගය සදහා නර්තන පුහුණුවීම් සිදුකරන බවද කියා සිටියා. කවිදු නිසා ඇය දිගු ගමනක් පැමිණි බව කියා සිටියා. ඔහු නැතිනම් මෙතරම් දුරක් පැමිණිය නොහැකි බවයි ඇය කියා සිටියේ.
අපි හොදම යාළුවො. දැන් අවුරුදු 6ක් තිස්සේ අපි හොදම මිතුරන් විදියට ඉන්නවා. අපේ සම්බන්ධය ඒක තමයි. ඒ නිසාම එයා එක්ක නර්තනයේ යෙදෙන්න මට පහසුයි කියලා තමයි ශනු කිවුවේ. ඉතින් ශනුගේ මෙගා ස්ටාර් කිරුල දිනාගැනීමේ සිහිනය සැබෑ වේවා කියා අප ප්‍රර්ථනා කරනවා. ඒ වගේම කවිදු කියන්නෙත් මේ වෙද්දී සමාජ මාධ්‍යවල ජනප්‍රියම චරිතයක් බවට පත්වී හමාරයි. ටික් ටොක්වල ඔහු හැමෝම දන්නා කියන චරිතයක්.ඔහුද මේ වන විට රංගනයට සම්බන්ධ වී සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |