ශනුද්‍රි ප්‍රියසාද් ට ට්වින් කෙනෙක් ඉන්නවද.. හැමෝම කතාවුණු ජනප්‍රිය නිළියන් දෙදෙනා.. ශනුද්‍රි සහ නතාෂා ((PHOTOS)
මෑතකදී ඉතාමත් ජනප්‍රිය වුනු කළා පවුලකින්ම පවත එන දක්ෂ තරුණ සුන්දර නිලියක් තමයි ශානුද්රි ප්‍රියසාද් කියන්නේ. ප්‍රියසාද් පවුලනම් නිතරම කතා බහට ලක්වෙන කවුරුත් දන්නා පවුලක්. දියණියන් තිදෙනෙකු ඉන්න මේ පවුලෙ බාලම දියණිය තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියල කියන්නේ. ඉතින් ලංකාවෙ ඉන්න ප්‍රසිද්දම කලා පවුලක සාමාජිකයෙක් විදියට ශනුද්රිට උපතින්ම ඉතා හොද රංගන හැකියාවක් වගේම ඉතාමත් හොද නර්තන හැකියාවකුත් තිබෙනවා.දෙවෙනි ඉනිමෙන් නොහිතන වෙලාවක ඉවත් වෙන ශනුද්‍රි ඉන් පසුව දිවිතුරා ටෙලි නාට්‍ය හරහාද අපිට දක ගැනීමට ලැබෙනවා.
ඒ වගේම ශනුද්‍රි රංගනයෙන් දායක වුන තවත් ටෙලිනාට්‍ය කිහිපයක් විදියට කිස්, තාදි වගේ ටෙලිනාට්‍ය හදුන්වන්න පුලුවන්. කොහොම උනත් ටෙලිනාට්‍ය වලට අමතරව නිරන්තරයෙන් ලස්සන ෆොටෝශූට් අලුත් මියුසික් වීඩියෝ සඳහා පෙනී සිටින ශනුද්රිට මේ වෙනකොටත් ප්‍රේක්ශක ආදරයෙන්නම් කිසිම අඩුවක් නැහැ කියලයි අපිටනම් දැකගන්නට ලැබුනේ.ඒවගේම අපි දැන් කතාකරන දේ වෙන්නේ ශනුද්‍රි සහ නතාෂා පෙරේරා ගැනයි. මොකද මේ දෙන්නා ටිකක් එකවගේ කියලා ප්‍රේක්ෂකයින් වුනත් කියලා තිබුනා. ටික කාලෙකට කලින් සමහරු හිතලා තිබුනේ ශනුද්‍රි සහ නතාෂා කියන්නේ අක්කයි නංගියි කියලා.
දැන්නම් දෙදෙනාගේම විස්තර දන්නා නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් දෙදෙනාම එකවගේ මුහුණුවරක් තිබෙන නිසාවෙන් අපේ අලුත් පරම්පරාව වුනත් හිතන්නේ මේ දෙන්නා එකම පවුලේ කියලා. ඉතින් ගොඩාක් මේ දෙන්න ගැන දන්නේ නැති ආය හිතන ඉඳලා තියෙන්නේ මේ දෙන්න ටුවින්සලා කියලා. ඉතින් නතාෂා පෙරේරා කියන්නෙත් අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගත දක්ෂ රනගන ශිල්පිනියක් වගේම ගායිකාවක්. ඉතින් මේ වන විට ඇය නීතීඥ වරියක වශයෙන් වැඩ කටයුතු වල නිරත වනවා.
ඇය විවහා වෙලා ඉන්නෙත් කා එක්කද කියලා හැම කෙනෙකුම දන්නවා ඇති “යායට පායනා” ගීතය ගයනා කල ප්‍රිහාන් එක්ක තමයි නතාෂා විවහා වෙලා ඉන්නේ. කොහොම වුනත් විවාහයෙන් පස්සේ ඇය කාලයක් ඕස්ට්‍රේලියාවේ තමයි හිටියේ.ඒ වගේම කලාව පැත්තෙන් නතාෂාගේ ලොකුම අදහසක් තියෙන්නේ ප්‍රිහාන් එක්ක එකතුවෙලා හොඳ නිර්මාණයක් කරන්නලු. මොකද දෙදෙනාගේ තනි තනි වශෙයන් තමයි නිර්මාණ දැකගන්න ලැබෙන්නේ.ඉතින් ඒ නිසා ළඟදීම ඔවුන්ගේ අලුත්ම නිර්මාණ දැක ගැනීමට ලැබෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |