‘ආදරණීය තරුවක්’ පළමු ප්‍රදර්ශනයට ආ ශනුද්‍රි- හැමෝම පුදුම කරවමින් කැපී පෙනුණු ඒ වෙනස්ම ලුක් එක මෙන්න
ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ අපි හැමෝම දන්න දන්න රංගන ශිල්පිනියක් . ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ කලා පවුලක් වන ප්‍රියසාද් පවුලේ බාලම දියණිය .
ඉතිං ඇය බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් සුන්දර රංගන ශිල්පිනියක්
ඉතිං ඇයට බොහෝ ආදරයක් ලැබෙනවා . රංගනයට නර්ථනයට නිවේදනයට වගේ බොහෝ දස්කම් කියන සොදුරු රුවැත්තියක්.
ඉතිං ඇයව මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ළක් වුණේ ආදරණීය තරුවක් සිනමා නිර්මාණය සදහායි .
සාරංග දිසාසේකර ගේ පළමු නිෂ්පාදනය වන මෙම නිර්මාණයෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ ශනුද්‍රි ප්‍රියසාද් , සාරංග දිසාසේකර සහ ඒ වගේම ප්‍රවීණ නිළි සංගීතා වීරරත්නයි.
ඉතිං එහි පළමු දර්ශනයට ශනුද්‍රි හැමෝම පුදුම කරවන විදිහට ඇවිත් තිබුණේ මේ විදිහටයි



