ශලනි තාරකා පෙම්වතා සමග හදිසියේම ලයිව් ආවේ ඇයි? ( VIDEO)

shalani tharaka kiyadenna adare tharam Shalani tharaka boyfirens
By Sithumi Sep 30, 2021 05:56 PM GMT
Report

ශලනි තාරකා කියන්නේ රසික හදවත් අතරේ ජනප්‍රිය චරිතයක්නේ. ජනතාවගේ ටෙලි නිළිය හැටියට ස්ලීම් නෙල්සන් ජනතා සම්මාන උළෙ‍ලේ දී මෑතක සම්මානයකින් ඇය පිදුම් ලැබුවා. ශලනිට ලැබුණු ඒ සම්මානය ගැන මේ දවස්වල හුඟක් සතුටින්ලු ඉන්නේ

ඇය හදිසියේම කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ සිය පෙම්වතා නිර්ව්වාන් සමඟ ‍‍‍ෆේස්බුක් ලයිව් වීඩියෝවක් එක්කරනු ලැබුවා

එම වීඩියෝ පහතින් නරඹන්න 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery