උපන් දිනය වෙනුවෙන් ශලනි තාරකා වෙනස් වුණු හැටි (PHOTOS)

srilanka Shalani tharaka
By Sithumi Nov 15, 2021 05:11 PM GMT
Sithumi

Sithumi

Report
111 Shares

අද ශලනි තාරකාගේ 31වැනි උපන් දිනයයි.. ඒ ගැන මුහුණු පොතට සටහනක් තබමින් චායාරූපය කිහිපයක්ද එක්කර තිබුණා.. එම සටහන සහ චායාරූප පහතින්.. 

 its my 1st day of 31st year today thank you so much all your lovely birthday wishes im so glad to receive all your love much love 💕

අද මගේ 31 වන වසරේ පළමු දිනයයි ඔබගේ ආදරණීය උපන්දින සුබ පැතුම් වලට බොහොම ස්තුතියි ඔබගේ සියලු ආදරය ලැබීම ගැන මම සතුටු වෙමි ගොඩක් ආදරෙයි

GalleryGalleryGalleryGalleryGallery