ශලනි තාරකා එයාගේ වෙඩින් එකේ දෙවනි මනමාලියෝ ටික එළි දක්වයි.. වාසනාවන්තියෝ ටික මෙන්න... (PHOTOS)

By Wayomi Aug 11, 2023 06:59 AM GMT
Report

ශලනි තාරකා ලගදිම විවාහා වෙන්න යනවා කියන එක මේ වෙද්දි රහසක් නෙමෙයි.

ඇය ඇගේ විවාහ මංගල්‍ය පිළිබදව බොහෝ තැන් වල දැන් කතා කරනවා. කොහොම උන්ත ඇයව විවාහ කරගන්න වාසනාවන්තයා කව්ද කියලා නම් තාම කියලා නෑ.

එයාගේ විවාහයේ දෙවනි මනමාලියෝ ටික ශලනි අද හදුන්වා දුන්නා. ශලනිගේ වෙඩින් එකේ දෙවනි මනමාලියෝ 8 දෙනෙක් ඉන්නවා.

මේ අතරට ශලනිගේ හොදම යාලුවො වගේම ජනප්‍රියම නිළියොත් ඇතුළත්. අනුරාදා, රොශෙල් , සචිනි වගේම තව 5 දෙනෙක්.

ශලනි තාරකා එයාගේ ෆේස්බුක් ගිණුමෙ මේ අයගේ ජායාරූප මුල්වරට පෙන්වලා තියනවා එම ජායාරූප පහතින් බලන්න....

- සිතුමිණි -


GalleryGalleryGallery