ව්‍යාපාරිකයෙක් ටොෆී චොකලට් දීලා බාල වයස්කාර දැරියන් දෙදෙනෙක් අපයෝජනය කරලා.

Sri Lanka Police Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation
By krishani Aug 04, 2023 11:47 PM GMT
krishani

krishani

Report

ඊයේ (04) කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනයට ලක්කළ ව්‍යාපාරිකයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ 57 හැවිරිදි වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බව පොලීසිය සඳහන් කළේ ය.

මෙලෙස අපයෝජනයට ලක් වූ දැරියන් දෙදෙනා 8 හා 10 හැවිරිදි වියේ පසුවන අතර සැකකාර ව්‍යාපාරිකයා විසින් දැරියන් දෙදෙනා හට ටොෆි චොක්ලට් ලබා දී රවටා තිබෙනවා.

විමර්ශනවල දී හෙළිවී ඇත්තේ එලෙස ටොෆී චොකලට් ලබා දී රවටා මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බවයි.

ReeCha