මානසික ආබාධයකින් පෙළුණු වයෝවෘද්ධ කතක් අපයෝජනය කරලා..

Sri Lanka Police Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation
By krishani Jun 23, 2023 09:45 AM GMT
krishani

krishani

Report

මානසික ආබාධයකින් පෙළෙන වයෝවෘද්ධ කාන්තාවක් අපයෝජනයට ලක් කළ පුවතක් වාර්තා වේ.

සැකකරු හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුව ඌවපරනගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අපයෝජනයට ලක් කර ඇත්තේ 64 වියේ පසු වන උඩු පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ය.

කෙසේවෙතත්, අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.