මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ විශාල ගින්නක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට - ගින්න නිවන්න දැඩි උත්සාහයක්
By Kaushi
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ අද (23) දින රාත්‍රියේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව පුද්ගලයින් තිදෙනෙකු ගින්නට හසුවී ඇති අතර, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
එසේම මේ වනවිට මොරටුව ගිනි නිවන ඒකකය ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කරමින් සිටින බව සඳහන්.
මේ අතර ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට සැක පළ කරන බව වාර්තා වේ.
ලොවම භීතියෙන් - දශක ගණනාවකින් ඇති වූ අතිශය භයානක පෝලෝ සුළි කුණාටුව පැසිෆික් සාගරය කළඹමින් මෙක්සිකෝව දෙසට