මොහුව දැක්කොත් වහාම දැනුම්දෙන්න - සිව්දරු පියා අතුරුදහන් - පොලිසියට කියන්න

Report

අම්පාර දිස්ත්‍රික්කයේ සම්මන්තුරේ ප්‍රදේශයේ පදිංචි, දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු වන 40 හැවිරිදි අමීර් අලි ෆාරිස් පසුගිය මාස කිහිපයක සිට අතුරුදහන්ව ඇති අතර, ඒ පිළිබඳව ඔහුගේ බිරිඳ විසින් සම්මන්තුරේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

අදාළ පුද්ගලයා රැකියාවට යන අතරතුර මෙලෙස අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. මෙම පුද්ගලයා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොලැබී ඇති බැවින් ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහුව සොයමින් සිටී.

කොළඹ බලා පියාසර කළ ගුවන් යානයේ එන්ජිමේ දෝෂයක් - ගුවන් තොටුපළේ පූර්ණ හදිසි තත්ත්වයක් - හදිසි ගොඩබෑමක් සමඟ ගිලන් රථ හා ගිනි නිවන රථ සූදානමක්

කොළඹ බලා පියාසර කළ ගුවන් යානයේ එන්ජිමේ දෝෂයක් - ගුවන් තොටුපළේ පූර්ණ හදිසි තත්ත්වයක් - හදිසි ගොඩබෑමක් සමඟ ගිලන් රථ හා ගිනි නිවන රථ සූදානමක්

අතුරුදහන්ව සිටින අමීර් අලි ෆාරිස් පිළිබඳව යම් තොරතුරක් දන්නා හෝ ඔහුව දැක ඇති අයෙකු සිටී නම්, ඒ පිළිබඳ තොරතුරු සම්මන්තුරේ පොලිස් ස්ථානය වෙත +94 67 226 0222 යන දුරකථන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

මොහුව දැක්කොත් වහාම දැනුම්දෙන්න - සිව්දරු පියා අතුරුදහන් - පොලිසියට කියන්න | Ampara Man Missing For Several Months