කොළඹ - මීගමුව පාරේ වාහන තදබදයක් - අලෙවිසැලක දරුණු ගින්නක්
By Ashfa
අද (23) රාත්‍රියේ වත්තල, මහබාගේ ප්‍රදේශයේ පිහිටි පරිගණක අලෙවිසැලක ගින්නක් හටගෙන ඇත.
ගින්නෙන් හටගත් හදිසි තත්ත්වය හේතුවෙන් කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මහබාගේ ප්‍රදේශයේ කොළඹ දෙසට දිවෙන මංතීරුවේ දැනට දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.
ගින්න පාලනය කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව වාර්තා වේ.