රාත්‍රියේ වැසෙන පාරවල් ගැන රියදුරන්ට කළ හදිසි දැනුම්දීමක් මෙන්න..

Report

අද (25) රාත්‍රියේ කොළඹ මාර්ග කිහිපයක් වසා තැබීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කළේ ය.

රාත්‍රියේ වැසෙන පාරවල් ගැන රියදුරන්ට කළ හදිසි දැනුම්දීමක් මෙන්න.. | Several Roads In Colombo Will Be Closed 25Th May

ඒ මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වෙන සිද්ධි වළක්වා ගැනීම වෙනුවෙන් ය.

ඒ අනුව කොළඹ බ්‍රේබෘෘක් පෙදෙස, කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල මංසන්ධිය, බෞද්ධාලෝක මාවත, සර් ලෙස්ටර් ජේම්ස් පීරිස් වටරවුමේ සිට රොටුන්ඩා වටරමුව දක්වා මාර්ග එසේ වසා තැබීමට තීරණය කර ඇත.

අපිරිසිදුම තත්ත්වයේ දන්සැල් 20ක් හමු වෙලා - 27 වෙනිදා දක්වා කරන්න යන මේ දෙය ගැන දන්නව ද?.

අපිරිසිදුම තත්ත්වයේ දන්සැල් 20ක් හමු වෙලා - 27 වෙනිදා දක්වා කරන්න යන මේ දෙය ගැන දන්නව ද?.


මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය. 

මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස රියදුරන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ය.

ඉහළ දැම්ම වැටුප් ඒ විදිහට දුන්නේ නැත්නම් වෙන්නෙ මෙන්න මේකයි..

ඉහළ දැම්ම වැටුප් ඒ විදිහට දුන්නේ නැත්නම් වෙන්නෙ මෙන්න මේකයි..


එමෙන්ම, වාහන අතර පරතරය මීටර් 50ක් තබා ගන්නා ලෙසත්, විද්‍යුත් පුවරුවලින් උපදෙස් ලබා දී ඇති වේගය ඉක්මවා නොයන ලෙසත් වැඩිදුරටත් එම අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.