සජිත් ප්‍රේමදාසව හම්බෙන්න කිරිමාමා අමුඩේ ගහන් ඇවිත් ළගට ඇවිත් කියපු දේ මෙන්න
Sajith Premadasa
Sri Lanka Politician
Latest Headlines
Current Political Scenario
Sinhala news
By Ashfa
සෙවණගල උක් ගොවි මහතකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වීමට අමුඩයක් හැද පැමිණ ඇත.
ඒ සෙවණගල ගොවීන් මුහුණ ඇති ගැටලු පිළිබද පැවසීමට බව වාර්තා වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සෙවණගල මහා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැති රැස්වීමට සෙවණගල නවෝදාගම ජී.ඒ. සෝමපාල නොහොත් කිරිමාමා නම් ගොවි මහතකු තමාගේ උක් අස්වැන්න කපා ගැනීමේ ගැටලුව පිළිබඳ පැවැසීමට අමුඩය ගසා ගෙන මෙසේ පැමිණ ඇත.
සෙවණගල සීනි සමාගම විසින් සිදු කර ගෙන යනු ලබන ක්‍රියා කලාපය නිසා ඔවුන් පත්ව ඇති පීඩාකාරී තත්ත්වය පිළිබඳව පැමිණි පිරිස විපක්ෂ නායක තුමා ඇතුළු පිරිසට කරුණ කියා සංදේශයක්ද ඉදිරිපත් කළ අතර සමාගමේ සේවක ගැටලු පිළිබඳව සේවකයන් විසින් වෙනම් සංදේශයක් භාර දුන් බව වාර්තා වේ.