සාසනය විනාශ කරන්නද හදන්නේ? භික්ෂුවක් හෙරොයින් එක්ක මාට්ටු

Report

හෙරොයින් ළඟ තබාගත් හිමිනමක් සහ සැකකරුවකු පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අද (14) අත්අඩංගුවට ගෙන ඇත.

"ජනපති අනුරගේ පුතයි නාමල් රාජපක්ෂයි ඩීල් ගහනවා අනුරත් එකතු වෙලා තුන්දෙනාම මාලදිවයිනට ගියේ" - චමින්ද විජේසිරි

"ජනපති අනුරගේ පුතයි නාමල් රාජපක්ෂයි ඩීල් ගහනවා අනුරත් එකතු වෙලා තුන්දෙනාම මාලදිවයිනට ගියේ" - චමින්ද විජේසිරි

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ කලාගල මාර්ගයේදී මෙම හිමිනම සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වයස අවුරුදු තිස් අටක සැකකරු පොළොන්නරුව පලුගස් දමන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ළඟ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වයස අවුරුදු තිස් එකක සැකකාර හිමිනම ළඟ තිබියදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130 ක් පොලිසිය සන්තකයේ ලබා තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඇමරිකාවට මෙගා සුනාමි අනතුරු ඇගවීමක් - මිනිසුන් 30000 ජීවිතක්ෂයට පත්වීමේ අවධානමක්

ඇමරිකාවට මෙගා සුනාමි අනතුරු ඇගවීමක් - මිනිසුන් 30000 ජීවිතක්ෂයට පත්වීමේ අවධානමක්

හිමිනම පොළොන්නරුව පුලස්ති පුර පොලිස් වසමේ කෑගලුගම ප්‍රදේශයේ විහාරස්ථානයක භාරකාරත්වය උසුලමින් සිට ඇත.හිමිනම සහ සැකකරු අද (14) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොළොන්නරුව පොලිසියට බාරදී ඇත.

සජබ ප්‍රබලයෙක් අත්අඩංගුවට - ප්‍රාදේශීය ලේකම්ට මරණ තර්ජනය කරලා

සජබ ප්‍රබලයෙක් අත්අඩංගුවට - ප්‍රාදේශීය ලේකම්ට මරණ තර්ජනය කරලා

මෙම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරයි.