ඊශ්‍රායෙල් ජාතිකයෙක් ලංකාව ඇතුලේ හොර ගල් අහුලලා දැන් කූරු ගනින්නයි වෙන්නේ

Report

සැකකටයුතු ලෙස සිටි පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන ඇත. ඒ මනයාවේලි වෙරළ තීරයේ කූඩාරමක් තුළ දින තුනක් රැඳී සිටි ඊශ්‍රායෙල් ජාතිකයෙකු බවට සැක විදේශිකයෙකුවය.

බල්ලෙක් නිසා වෙච්ච හදියක් - බිහිසුණු අනතුරු 3ක් දෙදෙනෙක් මිය ගිහින් මාස අටේ කිරිකැටියට තුවාල

බල්ලෙක් නිසා වෙච්ච හදියක් - බිහිසුණු අනතුරු 3ක් දෙදෙනෙක් මිය ගිහින් මාස අටේ කිරිකැටියට තුවාල

විමර්ශන වලදී තමන් ඊශ්‍රායල ජාතිකයෙකු බව ඔහු පිළිගෙන ඇත.

මෙම පුද්ගලයා සතුව සිය අනන්‍යතාව ඔප්පු කිරීමට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍රයක්, වීසා බලපත්‍ර හෝ හැඳුනුම්පතක් ආදී කිසිදු ලියවිල්ලක් නොතිබූ බව සදහන් වේ.

"ජනපති අනුරගේ පුතයි නාමල් රාජපක්ෂයි ඩීල් ගහනවා අනුරත් එකතු වෙලා තුන්දෙනාම මාලදිවයිනට ගියේ" - චමින්ද විජේසිරි

"ජනපති අනුරගේ පුතයි නාමල් රාජපක්ෂයි ඩීල් ගහනවා අනුරත් එකතු වෙලා තුන්දෙනාම මාලදිවයිනට ගියේ" - චමින්ද විජේසිරි

අත්අඩංගුවට ගත මෙම පුද්ගලයාව වීසා නොමැති විදේශිකයන් රඳවා තබන මිරිහාන මධ්‍යස්ථානයේ මෙම මස 20 දක්වා රඳවා තැබීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අවුරුදු 15 සිසුන් දෙදෙනා අවුරුදු 8 දැරියට ලිංගික හිංසනය කරලා අම්මා නාවන්න යද්දී ළමයා අඩලා

අවුරුදු 15 සිසුන් දෙදෙනා අවුරුදු 8 දැරියට ලිංගික හිංසනය කරලා අම්මා නාවන්න යද්දී ළමයා අඩලා