දුම්රිය වර්ජනය අත්හිටුවයි

Report

අද මධ්‍යම රාත්‍රියේ සිට වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට දුම්රිය නියාමක සංගමය ගත් තීරණය අත්හිටුවා තිබෙනවා.

දුම්රිය ප්‍රවේශ පත්‍රයේ කිසිවෙකුගේ හැදුනුම්පත් අංකයක් නොමැති අවස්ථාවක රුපියල් 3000 ක මුදලක් ගෙවා අතිරේක පත්‍රයක් නිකුත් කිරීමට දුම්රිය බලධාරීන් ගනු ලැබූ තීරණයට එරෙහිවයි මොවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සැළසුම් කර තිබුණේ.

මට අටලෝ දහම හොදට පුරුදුයි - නව පොලිස්පති වැඩ භාර ගනී

මට අටලෝ දහම හොදට පුරුදුයි - නව පොලිස්පති වැඩ භාර ගනී

කෙසේ වෙතත්, අද පස්වරුවේ නව දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදාළ ගැටලු‍වට විසදුම් ලැබීම නිසා වර්ජනය අත්හිටුවීමට කටයුතු කළ බව දුම්රිය නියාමක සංගමයේ ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් කියා සිටියා.

රජයේ මුදල් කෝටි 5ක් පමණ නාස්ති කරන්න යන කොළඹ වරායේ මගඩිය එළියට - ආණ්ඩුවත් සෆෝර්ට්

රජයේ මුදල් කෝටි 5ක් පමණ නාස්ති කරන්න යන කොළඹ වරායේ මගඩිය එළියට - ආණ්ඩුවත් සෆෝර්ට්