ඒ පාර ගාසා අහිංසකයන්ව සුඩානයට යවන්නද හදන්නේ? මව් රටේම සරණාගතයන් වෙලා ඉන්නේ
By Ashfa
පලස්තීන ගාසා තීරයේ වැසියන් දකුණු සුඩානයේ පදිංචි කරවීමට ඊශ්‍රායලය සැලසුම් කරන බවට පසුගිය දිනවලදී මාධ්‍ය වාර්තා කළේය.

"ජනපති අනුරගේ පුතයි නාමල් රාජපක්ෂයි ඩීල් ගහනවා අනුරත් එකතු වෙලා තුන්දෙනාම මාලදිවයිනට ගියේ" - චමින්ද විජේසිරි
එයට අනුව මෙම සැලසුම සම්බන්ධව දැනුවත් පුද්ගලයින් හය දෙනෙක් උපුටා දක්වමින් AP මාධ්‍ය ජාලය වාර්තා පල කළේය.
නමුත් දකුණු සුඩාන රජය මෙම වාර්තා තරයේ ප්‍රතික්ෂේප ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු විසින් ගාසා වැසියන් ස්වේච්ඡාවෙන් වෙනත් කලාප වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බව පැවසිමත් සමග මෙම පුවත වැඩි දුරටත් ව්‍යාප්ත විය.