සැප්තැම්බර් 18 මුළු රටම මේ ගැන අවධානයෙන් ඉන්න..ඡන්දයක් අතරෙ මේදේ කරයි?..

Dr Ramesh Pathirana Ministry of Health Sri Lanka National Health Service
By Aruna Sep 11, 2024 08:15 AM GMT
Aruna

Aruna

Report

බදුල්ල මහ රෝහලේ සේවය කරන තම සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව ක්‍රියාත්මක විනය පරීක්ෂණය ඉවත් කර නොගතහොත් ලබන බදාදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළේ, බදුල්ල රෝහලේ පවතින ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමටයි.

ඩොලරය එකවරම පහළ යයි..මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්(PHOTOS)

ඩොලරය එකවරම පහළ යයි..මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්(PHOTOS)


කෙසේ වෙතත්, කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රජයේ වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා කියා සිටියේ, අදාළ විනය පරීක්ෂණ සිදු නොකරන ලෙස විෂයභාර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර තිබියදී දේශපාලන බලපෑම් මත එය තවදුරටත් සිදු කරමින් පවතින බවය.

ReeCha