සබන්, පොදි පිටින් රැගෙන යයි.. හදිසියේ රටේ සිදුවූ දේ..(PHOTOS)

By Sithumi Apr 25, 2022 03:24 PM GMT
Sithumi

Sithumi

Report

සබන් සහ සබන් ආශ්‍රිත රෙදි සෝදන නිෂ්පාදනවල මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර පැතිර ගියේය

. ඒ අනුව අද දිනයේ ජනතාව වැඩි වශයෙන් එම නිෂ්පාදන මිලදී ගන්නා අයුරු දක්නට ලැබුණි

. ඉහළ ඉල්ලුම නිසා ඇතැම් සතොස සහ සුපිරි වෙළඳසැල්වල රාක්ක හිස්වී ඇති අයුරුද දැකගත හැකිවුණි.

කෙසේ වෙතත් අප කළ සොයබැලීමේදී දක්නට ලැබුණේ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන ආකාරයට සබන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් වැඩිවිමක් සිදුව නොමැති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery