ආණ්ඩුව සිස්ටම් චේන්ජ් කරන විදිහ ගැන බත්තරමුල්ලේ සීලරතන හිමි ආණ්ඩුවේ පලු අරී

Government Of Sri Lanka Current Political Scenario National People's Power - NPP Sinhala news
By Shehan Apr 17, 2025 09:38 AM GMT
Shehan

Shehan

Report

බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසන්නේ, සිරකරුවන්ට නිවෙස්වලින් ගෙන එන ආහාර, නිලධාරීන් විසින් පරීක්ෂා කර, පරිභෝජනයට නුසුදුසු ලෙස හානි කරන බවයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ සඳහන් කළේ, "සිස්ටම් චේන්ජ්" කරන බව පැවසූ කිසිවෙක් මෙතෙක් එවැනි වෙනසක් සිදු නොකළ බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් සීලරතන හිමියන් පැවසුවේ,

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

”තමන්ගේ කෙනෙක් බන්ධනාගාර ගත වුණාට පස්සේ කෑම එකක් අරගෙන යනවා. බන්ධනාගාරයේ ඉන්න සමහර අය අර බත් පැකට් එක අරගෙන, හැන්දක් දාලා කරකවලා, කෝටුවක් දාලා කරකවලා, කන්න බැරි විදිහට ඒ බත් පැකට් එක හරියට පරිප්පු ගොඩක් වගේ අනලා, මිරිකලා දානවා බෑග් එකට. අධිකරණ ඇමතිතුමෝ, නානායක්කාර මහත්තයෝ, ඔබතුමාලා මේවා ගැන සොයන්නේ බලන් නැද්ද?

බන්ධනාගාරයේ ඉන්න අයටත් මේ මනුස්සයෝය කියලා. ඉතින් ඒ එක දැන් නැහැනේ. කරන්න. කුඩු තියෙනවා නම් අයිස් තියෙනවා නම්, ෆෝන් තියෙනවා නම්, අරවා මේවා තියෙනවා නම් ඒවට අහුවෙන ක්‍රමයක් හදන්න. අර කෑම එක ජරා තත්ත්වෙට ඒ පුද්ගලයට කන්න දෙන්න යන්න එපා. චේන්ජ් කරන්නම් කියලා ගිය එකෙක්වත් තාම සිස්ටම් චේන්ජ් කරලා නැහැ. මුන්ගේ සිස්ටම් එක චේන්ජ් කරගන්නවා, සාක්කු පුරවා ගන්නවා.”

හැමෝම එක පෝලිමේ - දළදා වන්දනාවට VIP/ VVIP පෝලිම් නෑ

හැමෝම එක පෝලිමේ - දළදා වන්දනාවට VIP/ VVIP පෝලිම් නෑ

ෂෙඩ්වල ගෑස් ඉවත් කරන්න... කරන්නේ නීතිය කඩ කිරීමක්.

ෂෙඩ්වල ගෑස් ඉවත් කරන්න... කරන්නේ නීතිය කඩ කිරීමක්.

ReeCha