කාදිනල්තුමාගේ කතාවට ආරක්ෂක ලේකම් ගෙන් පිළිතුරක්..(VIDEO)

Sri lanka
By Sithumi Jan 15, 2022 12:37 PM GMT
Sithumi

Sithumi

Report

බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථානයක තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ කඩිනමින් අවසන් කර ඒ පිළිබඳ සියලු තොරතුරු රට හමුවේ අනාවරණය කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now