පාසල් නැවත ආරම්භ කිරීම ගැන තීරණය මෙන්න

school press meeting re open G.L.peeris
By Sewvandhi Jun 07, 2021 09:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඉන්ටර්නෙට් ඔස්සේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (ජූනි 7) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, හැකි තාක් ඉක්මනින් පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කර පාසල් ආරම්භ කිරීමට දැඩි උත්සහයක් ගන්නා බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now