පාසල් දරුවන් අනතුරේ.. යළිත් කොවිඩ් අවදානම ගැන ඇහෙන භයානකම අනතුරු ඇඟවීම (VIDEO)

Srilanka corona vieus
By Sithumi Feb 05, 2022 06:56 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින කොවිඩ් අවදානම පිළිබඳව අනතුරු ඇඟවීමක් කළ  වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ ප්‍රකාශකර සිටින්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානම ඉහළ අගයක පවතින බවයි. එමෙන්ම, තවදුරටත් කොවිඩ් ආසාදිතයින්  වැඩිවීමේ ප්‍රවණතාවයක් ද පවතින බව ඔහු පැවසුවා .

සංඛ්‍යාත්මක වශයෙන් ද කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රමාණය ඉහළ යෑමක් මේ දිනවල දක්නට ලැබෙන අතර රීච්වෙ ආර්යා ළමා රෝහලේ මේ වෙනුවෙන්  වෙනම වාට්ටු හතරක් ද මේ වන විට සූදානම් කරන්නට සිදුවී ඇති බව එම වෛද්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

තවද ගත වී ඇති ප්‍රධානතම ගැටලුව ලෙස දරුවන්ට කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් දරුවන් මියයාම පිළිබඳ අවදානම ඇති වී ඇති බව එම වෛද්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා .

 එතුමාගෙ සම්පූර්ණ පැහැදිලි කිරීම පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha