ප්‍රධාන පාසල් 03 ක් අතර තරඟයකදී ගැටුමක්..තරුණියක් පිටියට පැන ප්‍රධානියෙකුගේ කනට ගසයි.(VIDEO)

Education Mahanuwara Rugby Sports galkissa
By Aruna Mar 26, 2022 11:40 PM GMT
Aruna

Aruna

Report

ත්‍රිත්ව විද්‍යාල සමග වාර්ෂික රග්බි තරගයේ ජය ගල්කිස්ස ශාන්ත තොමස් විදුහලට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පැවති වාර්ෂික රග්බි තරගයෙන් ලකුණු 17ට 14ක් ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ජය හිමිවුණා.

හැව්ලොක් පිටියේ මෙම පැවති තරගය අවසනයේ අද උණුසුම් තත්ත්තවයක් ඇතිව තිබේ.

තරගය විනාඩි කිහිපයකට කලින් අවසන් කළේ, යයි කලහකාරී ලෙස හැසිරුණු පිරිස් චෝදනා කරයි. තරගය නැරඹීමට පැමිණ සිටි තරුණියක් තරගය විනිශ්චය කරන ලද විනිසුරුට පහරක් ගසනු අයුරු දක්නට ලැබිණි.

අදාල වීඩියෝව මෙතනින් බලන්න.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha