පාසල් වැසීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අති විශේෂ නිවේදනයක්..!
By Sewvandhi
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිවයිනේ සියලුම රජයේ පාසල් සඳහා දෙසැම්බර් සහ අප්‍රේල් නිවාඩු දින පිළිබඳ විස්තර ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අදාළ නිවාඩු ලබාදෙන දිනයන් පහත පරිදි වනවා.
- නත්තල් නිවාඩුව වෙනුවෙන් දෙසැම්බර් 23, 24, 25, 26 යන දිනවල සියලුම පාසල් වසා තැබෙනු ඇති.
- 2022 පෙබරවාරි 03 සිට 2022 මාර්තු 3 දක්වා උසස් පෙළ විභාග නිවාඩු (ප්‍රාථමික අංශ සඳහා නොවේ)
- අප්‍රේල් නිවාඩු දින :2022 අප්‍රේල් 09 සිට 17 දක්වා (සිංහල/දෙමළ පාසල්)
- අප්‍රේල් නිවාඩු දින: අප්‍රේල් 01 සිට මැයි 03 දක්වා (මුස්ලිම් පාසල්)
- උසස් පෙළ, සා/පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සඳහා විභාග දිනයන් ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තහවුරු කර තිබෙනවා.
- 5 ශ්‍රේණිය : 2022 ජනවාරි 22
- අ.පො.ස. උසස් පෙළ : 2022 පෙබරවාරි 07 සිට මාර්තු 05 දක්වා
- අපොස සා/පෙළ : 2022 මැයි 23 සිට ජූනි 1 දක්වා
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


