අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා පාසල් කාලය දීර්ඝ වෙයි

Ministry of Education Harini Amarasuriya Education Sinhala news
By Hashini Jul 20, 2025 01:52 AM GMT
Hashini

Hashini

Report

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පැවැත්වෙන කාල සීමාව පැය භාගයකින් දීර්ඝ වන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලු‍වැව ප්‍රකාශ කරනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දකුණු පළාතේ නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනකට ඊයේ (19) ගාල්ලේදී එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියද එක්ව සිටියා.

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

ගෙවල් වහලා බයේ පැනලා ගිය රෝහිතගේ දුව සහ බෑනා

ගෙවල් වහලා බයේ පැනලා ගිය රෝහිතගේ දුව සහ බෑනා

ReeCha