3 වන පාසල් වාරයේ පළමු වාරයේ අවසන් දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා

Ministry of Education Sri Lankan Schools School Children
By Wayomi Nov 18, 2024 11:24 AM GMT
Wayomi

Wayomi

Report

3 වන පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් 22 (සිකුරාදා) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම අමාත්‍යාංශය පවසන්නේ පාසල් නිවාඩු 2024 නොවැම්බර් 23 සිට 2025 ජනවාරි 1 දක්වා ක්‍රියාත්මක බවයි.

එමෙන්ම 3 වන වාරයේ දෙවන අදියර ජනවාරි 2-17 දක්වා ක්‍රියාත්මකයි.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම නවතී.? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම නවතී.? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්.

IMF අදම වැඩ අල්ලයි.? - සිව්වන ණය වාරිකය මුදා හැරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න.

IMF අදම වැඩ අල්ලයි.? - සිව්වන ණය වාරිකය මුදා හැරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න.

නව ආණ්ඩු පෙරළියත් සමඟ ශ්‍රී ලංකා ඩොලරයට සිදු වී ඇති දේ. - ප්‍රධාන වානිජ බැංකු විනිමය අනුපාතික මෙන්න.

නව ආණ්ඩු පෙරළියත් සමඟ ශ්‍රී ලංකා ඩොලරයට සිදු වී ඇති දේ. - ප්‍රධාන වානිජ බැංකු විනිමය අනුපාතික මෙන්න.


ReeCha