ජනපති අනුර ඉස්සරහම ගෝඨාභය රාජපක්ෂගේ හොද කියපු අස්ගිරි අනුනායක හිමි

Report

මහනුවර ඇහැලේපොළ වලව්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදීමේ උත්සාහයක් පවතින අතරද, දැඩි උත්සාහයකින් පසුව එය ශ්‍රී දළදා මාලිගාවට අයත් ස්ථානයක් ලෙස පත්වීමට හැකි වූ බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් සඳහන් කළහ.

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

එම පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ උන්වහන්සේ පැවසූයේ, මේ සම්බන්ධයෙන් දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් විශාල වෙහෙසක් දරා කටයුතු කර ඇති අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද ඒ පිළිබඳව කෘතඥතාවය දැක්විය යුතු බවයි.

කෑම පෙට්ටිය ඇරලා බලපු අවුරුදු 9 දරුවා හෘදයාබාධයකින් මිය ගිහින්

කෑම පෙට්ටිය ඇරලා බලපු අවුරුදු 9 දරුවා හෘදයාබාධයකින් මිය ගිහින්

ඉතිහාසයකින් වැළපෙන්නා වූ ජාතියකට පවතින ශක්තිමත් වර්තමානයක් සහ අනාගතයක් ඇති කළ නොහැකි බවද, එබැවින් බෞද්ධ උරුමය සුරකිමිනිත් එක්ව ජාතික ඉතිහාසයද ආරක්ෂා කරගත යුතු බව උන්වහන්සේ තවදුරටත් අවධාරණය කළහ.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

මෙම අදහස් පළ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවති ඇහැලේපොළ වලව්වෙහි ඉටිරූප කෞතුකාගාරය විවෘත කිරීමේ උත්සවයේදීය.