නව පාසල් වාරය පටන් ගන්න ඔන්න මෙන්න තියෙන පසුබිමක.. වුණ දෙයක්.. ගුරු සංගමයත් මැදිහත් වෙලා කීව දෙය මෙන්න..

Report

පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය මිලට ගැනීම සඳහා දරුවන්ගේ මව්පියන් මේ දිනවල යුහුසුළුව සිටි.

ඒ නව පාසල් වාරය ආරම්භ වීමට නියමිත පසුබිමක ය.

අලුතෙන්ම ගෙන්නන වන්ඩියක් ගන්න එක හීනයක්ම වෙයි ද?. වාහන මිල ඇස් උඩ යන ගාණකින් ඉහළට..

අලුතෙන්ම ගෙන්නන වන්ඩියක් ගන්න එක හීනයක්ම වෙයි ද?. වාහන මිල ඇස් උඩ යන ගාණකින් ඉහළට..

රෝකට් වේගයෙන් ඇදිලා ගිය මාළු මිල.. ආසාවට කෑල්ලක් කාලත් හමාර ද?. වෙනස් වුණ මිල මෙන්න..

රෝකට් වේගයෙන් ඇදිලා ගිය මාළු මිල.. ආසාවට කෑල්ලක් කාලත් හමාර ද?. වෙනස් වුණ මිල මෙන්න..

ඒ අනුව මව්පියන් පෙන්වා දෙන්නේ පාසල් උපකරණවල මිල තවදුරටත් ඉහළ තලයක පවතින බව ය.

එමෙන්ම, ඔවුන් කියා සිටින්නේ ඇතැම් පාසල් උපකරණවල මිල ගණන් දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ය.

මේ අතර, ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ රජය පාසල් උපකරණ සඳහා පනවා ඇති බද්ද ඉවත් කළහොත් මෙම තත්ත්වයට විසඳුමක් හිමි වන බවයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔවුන් පවසන්නේ පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමට රජය වහා පියවර ගත යුතු බව ය.

You May Like This Video👇 

.