රෝකට් වේගයෙන් ඇදිලා ගිය මාළු මිල.. ආසාවට කෑල්ලක් කාලත් හමාර ද?. වෙනස් වුණ මිල මෙන්න..
මාළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මාළු කිලෝවක සිල්ලර මිල ලෙස කෙලවල්ලා රුපියල් 2500ක් ලෙසත් තලපත් රුපියල් 2280ක් ලෙසත් සටහන් වේ.

වහාම, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කරමින්.. අති විශේෂ ගැසට්ටුවක් එළියට.. රාජ්‍ය සේවයේ මෙන්න මේ අයගේ...
එමෙන්ම, බලයා රුපියල් 1100ක් ලෙස ද අලෙවි වෙනවා.
තවද, පරා කිලෝවක මිල රුපියල් 1800ක් ද, සාලයා රුපියල් 560ක් ද, හුරුල්ලා රුපියල් 1020ක් ද, ලින්නා රුපියල් 980ක් ලෙස ද අලෙවි වේ.
මේ අතර, පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ තොග මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මාළු කිලෝවක තොග මිල ලෙස කෙලවල්ලා රුපියල් 1500ක් ද, තලපත් රුපියල් 1900ක් ද, බලයා රුපියල් 800ක් ලෙස ද අලෙවි වේ.
කෙසේ වෙතත්, පරා කිලෝවක මිල රුපියල් 1500ක් ද, සාලයා රුපියල් 450ක් ද, ලින්නා රුපියල් 900ක් ලෙස ද අලෙවි වේ.
You May Like This Video👇
.