දිවයිනේ සියලුම පාසල් වසා දැමේ.. නැවත ආරම්භ වන දිනයත් සදහන් වෙයි.
Sri lanka
education mews
By Sithumi
එළැඹෙන නත්තල වෙනුවෙන් දෙසැම්බර් මස 23,24,25 සහ 26 යන සිව්දිනයන් දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දිවයිනේ පිහිටි සියලුම කතෝලික පාසල් සඳහා ද මෙම සිව්දින නිවාඩුව වලංගු වනු ඇති.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියා සිටියේ, එම පාසල් යළි විවෘත වන්නේ දෙසැම්බර් 27 වැනි දින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
