ශිෂ්‍යත්ව ප්‍රතිපල ලැබෙන දිනය මෙන්න - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්..!

Ministry of Education Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Latest Headlines
By Sewvandhi Sep 15, 2024 02:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ,අද (15) පැවැත්වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය දින 40කින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙවර ශිෂ්‍යත්වය මධ්‍යස්ථාන 2,849කදී පැවැත්වුණු අතර ඊට සිසු සිසුවියන් 323,879ක් ඉදිරිපත් විය.