ශිෂ්‍යත්ව ව්භාගය ලියපු සිසුන්ට සතුටුදායක ආරංචියක්..

By Aruna Jan 03, 2025 12:58 AM GMT
Report

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් ලබන 8 වැනිදා ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

අද ලග්න කිහිපයකට දියුණුවේ දොරටු විවර වෙයි..ලග්න 04ක අය දැඩි විමසිල්ලෙන් සිටින්න.(VIDEO)

අද ලග්න කිහිපයකට දියුණුවේ දොරටු විවර වෙයි..ලග්න 04ක අය දැඩි විමසිල්ලෙන් සිටින්න.(VIDEO)


මීට අදාළ ප්‍රධාන පාලක පරීක්ෂක රැස්වීම් හෙට ( 04 ) සහ අනිද්දා ( 05 ) යන දෙදින පැවැත්වීමට නියමිතව ඇත.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, ඇගයීම් කටයුතු සඳහා පාසල් කිහිපයක් යොදා ගැනෙන බවයි. 

You May Like This Video