කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය පහළට

Report

අද (20) දින ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය පහළ යාමක් වාර්තා කර තිබේ.

දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 173.40කින් (0.80%කින්) පහළ ගොස් ඒකක 21,369.72ක් ලෙස සටහන් විය. මේ අතර, අද දිනය තුළ වාර්තා වූ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.3කි.

සැකකරුවෙකු අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි – මේ පුද්ගලයා ගැන දන්නවා නම් වහාම දැනුම් දෙන්න

සැකකරුවෙකු අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි – මේ පුද්ගලයා ගැන දන්නවා නම් වහාම දැනුම් දෙන්න

ඉදිරි දිනවල කාලගුණික තත්ත්වය පිළිබඳව විශේෂ දැනුම්දීමක් - මේ දිස්ත්‍රික්කවලට තද වැසි

ඉදිරි දිනවල කාලගුණික තත්ත්වය පිළිබඳව විශේෂ දැනුම්දීමක් - මේ දිස්ත්‍රික්කවලට තද වැසි