යේමනයේ මුකල්ලා වරාය නගරයට බෝම්බ ප්‍රහාරයක්

Report

යේමනයේ මුකල්ලා වරාය නගරයට සෞදි අරාබිය විසින් ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සිට යේමනයේ බෙදුම්වාදී කණ්ඩායම් වෙත අවි ආයුධ රැගත් නෞකා පැමිණි බවට ලද තොරතුරු මත මෙම ප්‍රහාරය එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

නැවතුණු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

නැවතුණු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

මේ අතර,ගුවන් ප්‍රහාරවලට බියෙන් පවුල් දුසිම් ගනනක් සානා නගරයෙන් පිටත ආරක්ෂිත ස්ථාන කරා පලා ගොස් ඇත. ඉන්ධන හිඟයක් ඇති වේ යැයි බියෙන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු මෝටර් රථ පෝලිම් ඇති අතර බොහෝ වෙළඳසැල් සහ සමාගම් වසා දමා ඇත.

සානාහි පාසල් සහ විශ්ව විද්‍යාල පන්ති තාවකාලිකව අත්හිටුවා ඇති බවට වාර්තා වේ.

හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්