විහාරමහාදේවි සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි - ඥානසාර හිමි නිදහස් කරගැනීමට මහනා හිමිවරුන් මැදිහත් වෙයි

Report

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් මැදිහත්වන බවට දැනුම් දී ඇති බැවින්, කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ සිදුකළ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

සත්‍යග්‍රහයේ නිරතව සිටි භික්ෂූන් වහන්සේලා සමඟ අද (25) පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

මුළු හබරාදූවම සලිත කරමින් දැවැන්ත දුම්රිය අනතුරක් - පුද්ගයන් රැසක් රෝහලට

මුළු හබරාදූවම සලිත කරමින් දැවැන්ත දුම්රිය අනතුරක් - පුද්ගයන් රැසක් රෝහලට

මහා නායක හිමිවරුන්ගේ මැදිහත්වීම සහ ලබාදුන් පොරොන්දුව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

පැය 24ක් යනතුරු මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මේ ප්‍රදේශවල වෙන්න යන දේ මෙන්න

පැය 24ක් යනතුරු මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මේ ප්‍රදේශවල වෙන්න යන දේ මෙන්න