පැය 24ක් යනතුරු මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මේ ප්‍රදේශවල වෙන්න යන දේ මෙන්න

Report

ඌව පළාත ඇතුළු අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (25) පූර්වාහ්න 11:30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද රාත්‍රී 11:00 දක්වා වලංගු වේ. ඒ අනුව, ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

දිවයින පුරා විශේෂ වැටලීමක් - වගකිවයුතු ආයතන එක් වී සිදු කරන දැවැන්ත මෙහෙයුමක්

දිවයින පුරා විශේෂ වැටලීමක් - වගකිවයුතු ආයතන එක් වී සිදු කරන දැවැන්ත මෙහෙයුමක්

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සහ තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ආහාර වර්ග 617ක් පිස ලෝකයම මවිත කළ ෂෙෆ් දාමු දිවි ගමනට සමුදෙයි

ආහාර වර්ග 617ක් පිස ලෝකයම මවිත කළ ෂෙෆ් දාමු දිවි ගමනට සමුදෙයි