අධිවේගයේ ගමන් ගන්නා ගිලන් රථ සම්බන්ධයෙන් විශේෂ තීරණයක්..

By Sewvandhi Dec 13, 2021 10:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අධිවේගී මාර්ග වල ගමන් ගන්නා සියලුම රාජ්‍ය හා පෞද්ගලික ගිලන් රථ සදහා මුදල් අය නොකිරීමට තීරණය කළ බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දැනුම්දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now