කුඩා ළමුන් එන්නත්කරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

By Sewvandhi Dec 13, 2021 03:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වයස අවුරුදු 12 ට වැඩි ළමුන්ට covid මර්දන එන්නතේ පළමු මාත්‍රාවත්,වයස අවුරුදු 16ට වැඩි ළමුන්ට covid එන්නතේ දෙවන මාත්‍රාවත් ලබාදීමට අනුමැතිය ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now