සජිත්,ඩලස්,සරත් ඇතුළු සර්ව පාක්ෂික එකමුතුව ආණ්ඩුවට එරෙහි වෙයි..! අද සිදුකළ හමුදා මෙහෙයුම ගැන කියන කතාව..(VIDEO)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම, පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ඇතුළු පක්ෂ නායකයින් හා පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සර්ව පාක්ෂික එකමුතුව නමින් අද මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.
ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.
එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් නරඹන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |